Pre school teacher
Employer: Pre school teacher
Role: Other teacher
Job type: Full Time
Salary per month: Rs 20,000 - 40,000
Required education: Advanced Level
Required work experience (years): 0
Application deadline: 2025-01-31
About the role
කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි පෙරපාසලක් සදහා පෙරපාසල් ගුරුවරියන් අවශ්‍යයි.
කුරුණෑගල නගරය ආසන්නයේ පදිංචි පහත සුදුසුකම් සපුරා ඇති ගැහැණු ලමුන් අයදුම් කරන්න.
🧑🏫පෙරපාසල් පාඨමාලාව හදාරා හෝ හදාරමින් සිටින සහ උසස් පෙළ සමත්.
🧑🏫18ත් 40ත් අතර වයසැති.
🧑🏫පුහුණුව ලබා ඇති හෝ පුහුණුව ලබා නොමැති.
🔸20000ත් 40000ත් අතර වැටුපක්.
🔸උදේ 8ත් සවස 5ත් අතර සේවා කාලය.
🔸සෙනසුරාදා,ඉරිදා සහ පෝය දින නිවාඩු.
🔸අතිකාල දීමනා
අමතන්න 0769723693

2 Comments
👍
ReplyDeleteThank you
ReplyDelete