Header Ads Widget

Cash Collector

 

                                    Cash Collector


Employer:    SMC (PVT) LTD
Role:    Cash Collector
Job type:    Full Time
Salary per month:    Rs 70,000 - 80,000
Required education:    Ordinary Level
Required work experience (years):    0
Application deadline:    2024-12-01

මාලඹේ පිහිටි ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයක් වන අප ආයතනය සදහා ණය අය කර ගැනීමේ තනතුර සදහා නිලධාරීන් බදවා ගැනේ.


> වයස අවු 22 ත් 35 ත් අතර විය යුතුය.

> අ.පො.ස. (සා.පෙ.) සමත් විය යුතුය.

> වලංගු රියදුරු බලපත්‍රයක් හා යතුරු පැදියක් තිබිය යුතුය.

> ක්ෂුද්‍ර මුල්‍ය සමාගමක රාජකාරි කර ඇති අය විශේෂයි.


රාජකාරි : සදුදා සිට සෙනසුරාදා දක්වා   උදේ - 8.30     සවස - දවසේ රාජකාරි අවසන් වන තුරු 


වැටුප් : මාසිකව රු.75,000/- ත් 80,000/- ත් අතර   මෝටර් බයිසිකලය සදහා දීමනා හිමි වේ. 


අයදුම්පත්‍ර පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න.

pererapriyantha23@gmail.com

Post a Comment

1 Comments