Airport Helpers (Male / Female )
Employer: SD SU HOLDINGS PVT (LTD)
Job type: Full Time
Salary per month: Rs 65,000 - 80,000
Required education: Skilled Apprentice
Required work experience (years): 0
About the role
Airport Helpers (Male / Female )
Employer: SD SU HOLDINGS PVT (LTD)
Job type: Full Time
Salary per month: Rs 65,000 - 80,000
Required education: Skilled Apprentice
Required work experience (years): 0
තනතුර සම්බන්ධවයි===
සැ.යු මෙම දැන්වීම් මෑන්පවර් ආයතනයකින් පලකරන ලද දැන්වීමක් නොවන අතර මෙය සම්මුඛ පරීක්ෂණය කැදවීමකි
ගුවන්තොටුපල අභ්‍යන්තර පර්යන්තයේ සේවා සැපයීම සදහා නව බදවාගැනීම් සිදුවන මෙම කාලසීමාවේදී ඉතා ඉක්මනින් ඔබත් සම්බන්ධ වීමට කාරැණික වන්න
කටුනායක ගුවන්තොටුපල සේවයට මෙම වසරේ නව සේවක සේවිකාවන් බදවාගැනීම් ඉතා ඉක්මනින් මෙම දිනවල සිදුකිරීමට බලාපොරොත්තු වන අතර ඒ සදහා ඔබටත් අවස්ථාව
මෙම රැකියා අවස්ථාව කේටරින් පැකින් බෙල්ට් හවුස්කීපින් වොශින් අංශ සදහා සිදුකරනු ලබන බැවින් මේ සදහා විශේෂ පුහුණුවක් හෝ අධ්‍යාපන මට්ටමක් සලකා බලනු නොලැබේ
අපෙන් වරප්‍රසාද
* දුරබැහැර පැමිණෙන අයට කෑම නාවාතැන් හා අනෙකුත් පහසුකම්
* අලංකාර නිළ ඇදුම්
* සේවක ස්තිර වීම
* වැටුප් 68000ට වැඩි
පලපුරුද්ද වැඩි වෙත්ම වැටුප් වැඩිවීම්
වැඩි විස්තර හා රැකියාවට අයදුම් කිරීමට 0702880152
2 Comments
👍👍
ReplyDelete👍👍
ReplyDelete