Header Ads Widget

Sales executive - 𝗛𝗮𝗺𝗲𝗲𝗱𝗶𝗮

 Sales executive - 𝗛𝗮𝗺𝗲𝗲𝗱𝗶𝗮



Employer:    𝗛𝗮𝗺𝗲𝗲𝗱𝗶𝗮
Role:    After Sales Executive
Job type:    Full Time
Required education:    Ordinary Level
Required work experience (years):    1

About the role
# 💼 තනතුර : වෙළඳ සහයක සහයිකාවන්

------------------------------------------------------------------------


# 💠 සුදුසුකම් :


【~】✪ අ.පො.ස. සා පෙළ සමත්

【~】✪ අවම වසරක පළපුරුද්ද

【~】✪ වයස අවු. 18ත් 35ත් අතර

【~】✪ වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුය(යතුරුපැදි සඳහා)

【~】✪ රන්මලාන අවට අයදුම්කරුවන් සඳහා ප්‍රමුඛතාවය දෙනු ලැබේ


# ✅ ප්‍රතිලාභ :


【~】✪ වසරකට දෙවරක් බෝනස් දීමනා

【~】✪ අභ්‍යන්තර උසස්වීම්

【~】✪ නවාතැන්

【~】✪ ආහාර දීමනා

【~】✪ රක්ෂණාවරණ 


# ✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :


සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සඳහන් දුරකථන අංක මඟින් වෙලාවක් වෙන්කරවාගෙන පැමිණෙන්න


#📳 දුරකථන අංකය : 076 (865 2465) (011) (262) (1000)

# 📪 ලිපිනය : Green Mart Retail (Ptv) Ltd.

නො. 09, ධර්මාශ්‍රම මාවන, බොරුපන පාර,

රත්මලාන

Post a Comment

1 Comments